ad

හෙට යළිත් පායනු ඇත හිරු නිසැකවම..



හිරු එළිය වියෙකිලා...
අඩ
අඳුර ගලනවා
හිමින්සීරුවේ...

හිත
ගිහින් බොහෝ දුර
සිතිවිලි
මං පෙතේ...

අඳුරුයි අතීතය නැගෙනවා මතකයට
නොදැනවා
නෙවෙයි දුක....
සැඟෙව්වත්
මේ හිතට
ළඟින්
සිටි කවුරුත්ම
නෑ
ලඟින්,නික්ම ගොස්
ඇත
.ඔවුන්..
කලුවර
නොවනු ඇත
හෙට
යළිත්...
පායනු
ඇත හිරු නිසැකවම...

හෙට යළිත් පායනු ඇත හිරු නිසැකවම.. හෙට යළිත් පායනු ඇත හිරු නිසැකවම.. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:42 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.