ad

දෑත එක්කොට වැඳ වැටෙන්නම් සසර ගමනින් එතෙර වන්නට...



වැලි බත් උයන්නට
කියාදුන්
අයියණ්ඩි...
නිවන්
මගට යන
පාර
හොයන්නට
නුඹ
ගියා....
බුදු
සමිඳු ගිය මග...

කසාවත හැඳ...
යළි
ඇවිත් නුඹ
අප
බලන්නට..
එහෙත්
බැරි බව
අප
හා යළි දුව පනින්ට
දැනෙනවා
අපේ
පොඩි
සාදු....

අමතක නැත අපට
හදවතේ
සොයුරු පෙම
දෑත
එක්කොට
වැඳ
වැටෙන්නම්..
සසර
ගමනින්
එතෙර
වන්නට...




දෑත එක්කොට වැඳ වැටෙන්නම් සසර ගමනින් එතෙර වන්නට... දෑත එක්කොට වැඳ වැටෙන්නම් සසර ගමනින් එතෙර වන්නට... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:37 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.