ad

ලියනනම් නුඹ නමට කවි පද මේ ලෙසින්..



අඳුරු වී ගිය පාලු මාවතේ
කඩා හැලෙනා සීත හිරිකඩ
වැහි අඳුරේ...
මිහිදුම් සලුතිර වලා පට අතරේ
සීතල සුළං රැලි
ඇයිද දුර යන්නේ...
මේ දුර මාවතේ..
ගෙවී ගිය අතීතේ
කාලය නික්මිලා
නොදැනීම රහසේ...
සොඳුරු වූ මතකයන්
තුරුලු කර හදවතින්
ලියනනම් නුඹ නමට
කවි පද මේ ලෙසින්
ලියනනම් නුඹ නමට කවි පද මේ ලෙසින්.. ලියනනම් නුඹ නමට කවි පද මේ ලෙසින්.. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:18 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.