ad

ඇවිත් යන්නට එන්න හදේ සුසුමක් වෙලා...



කඳුලු කැට වැස්සක්
ඇවිදින් රහසේම...
තෙමුනා නෙතු දෑල
හදවතට නොදැනීම...

සොඳුරු මතකය මැදින්
සෙනෙහස පොදි බැඳන්
ගිය හැටි බොහොම දුර
මේ හිත නුඹටත් හොරෙන්....
හිඳින්නට එපා නුඹ
 
හදවතේ දුක දරා...
සුපුරුදු සිනහව 
හැමදාම ළඟ තියා...
ඇවිත් යන්නට එන්න
හදේ සුසුමක් වෙලා...
ඇවිත් යන්නට එන්න හදේ සුසුමක් වෙලා... ඇවිත් යන්නට එන්න හදේ සුසුමක් වෙලා... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:41 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.