ad

ඇවිද යමු අපි මෙලෙස සංසාරේ දුර ඈත....


නුඹ රුව නෙතු ගැටුන
සොඳුරු නිමේෂය
අමතක
නොවෙයි මට
මේ
සසර පුරාවට

සිනහව දුක සතුට
එක
ලෙසට දරාගන
ඉඳපු
හැටි සිහිවෙනවා
අපි
අපේ හිත් වලට රහසින්ම

හමුවෙන විටත් අපි.
දැන
සිටියා අපි අපේ
නොවෙන
වග
ලෝකයම
විමසුවත්
එක්
වෙන්න බෑ අපේ
හිත්
වලට
නොකියු
ආදරේ හදවතේ තියාගන
ඇවිද
යමු අපි මෙලෙස
සංසාරේ
දුර ඈත....
ඇවිද යමු අපි මෙලෙස සංසාරේ දුර ඈත.... ඇවිද යමු අපි මෙලෙස සංසාරේ දුර ඈත.... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:49 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.