ad

එනතුරු බලා ඉන්නම් මම සුදු මැණිකේ..

කුරහන් මල් සුවඳ අරගන එන පවනැල්ලේ...
මතකයි
තවම හිනැහුන හැටි හොර රහසේ
ඉපනැල්ලේ
හිඳන් නුඹ ගැයු සීපද රාවේ
තවමත්
ඇසෙනවා සවනට නිතරම මාගේ


පුර හඳ මෝරනවා හෙමිහිට දුර අහසේ
නුඹගේ
රුව මැවෙනවා නෙත් අද්දර මේ යාමේ..
එන්නට
හිතෙනවා නුඹ හිඳිනා මානේ..
එනතුරු
බලා ඉන්නම් මම සුදු මැණිකේ..


එනතුරු බලා ඉන්නම් මම සුදු මැණිකේ.. එනතුරු බලා ඉන්නම් මම සුදු මැණිකේ.. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:34 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.