ad

අලි මිනිස් ගැටුම-


ගනඳුරු කලුවරේ ඇහෙනා
බියකරු
සද්දේ...
වල්
අලි ඇවිත්දෝ කලබලේ
ගම්
මැද්දේ....

කෑ කෝ ගසන හඬ හැම පැත්තෙන් ඇහෙන
පොඩි
උන් බියෙන් හඬනවා පුප්පාගන ගිරිය
වල්අලි
ඇවිත් දුවපල්ලා හනික
ගම්මුන්
දුවති තමඅඹුදරුවන් රැගෙන

මහ ගල් කුලු විලස ගම්මානෙට කඩා පැන
වතුපිටි
නසාගන ඈතින් ඇදී එන
අලි
රංචුවට අසවුවහොත් අතර මග
අහිමියි
කා හටත් වටිනා ජීවිතය...


අලි මිනිස් ගැටුම- අලි මිනිස් ගැටුම- Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:46 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.