ad

හැකිවෙද කවදා මඩ සෝදා රජවෙන්න....



ඩහදිය හෙලා නෙලුවත්
වී
අස්වැන්න....
බැහැ
හොඳ මිලට කවදත්
විකුනා
ගන්න....
වී
ටික තියාගන පාරේ
වේලෙන්න....

හැකිවෙද
කවදා මඩ සෝදා
රජවෙන්න....

කඩ මුදලාලිලට ඇති ණය ටික
පියවන්න
...
පොඩි
උන් හඞනවා බොන්නට
කිරි
පිටි නැතිව....
වී
ටික වේලෙනවා අපි එක්කම
හැමදාම
....
අපහට
විතරක්ද?හැමදා
දුක
උරුම.....


හැකිවෙද කවදා මඩ සෝදා රජවෙන්න.... හැකිවෙද කවදා මඩ සෝදා රජවෙන්න.... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:45 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.