ad

අම්මා තාමත් ආවේ නෑ..


අම්මා තාමත් ආවේ නෑ
මල්ලියේ උඹ ඇඞුවට....
උදේ ඉඳලම උඹට
කිරි නැති බව දන්නවා
මම හොඳටම...
මටත් ටික ටික
බඩගින්න දැනෙනවා
දවල් වී ගන එනකොට...
කොහොම ඉන්නද...
නලවගන උඹ අම්මා
එනතුරු මෙතනම....
වඩාගන්නට වරෙන් හනිකට
ටවුම පැත්තට යන්නට...
අම්මා තාමත් ආවේ නෑ.. අම්මා තාමත් ආවේ නෑ.. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:35 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.