ad

දුර හිඳන් පෙම් කලෙමු ලෝකයට රහසින්ම



අනෝරා වැහි වැටුනා
මග
දිගට...
සීතල
වැහි බිඳු තෙමුවා
අප
දෙදෙන....
ඇවිද
ගිය හැටි තාම
මැණිකේ
මතකයි නේද?


නුඹේ සිහින් නෙතු සඟලේ
රැඳුනු
ආදරය..
සිනා
රැල්ලක වෙලී
දැනුනා
හදවතට...
මේ
හිත නුඹගෙමයි
සංසාරේ
පුරාවට...


දුර හිඳන් පෙම් කලෙමු
ලෝකයට
රහසින්ම
සොඳුරු
වූ අතීතය
මතකයට
එකතු කර..
දිවි
මග එළිය කලේ
නුඹ
මිස වෙන කවුද?



දුර හිඳන් පෙම් කලෙමු ලෝකයට රහසින්ම දුර හිඳන් පෙම් කලෙමු ලෝකයට රහසින්ම Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:44 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.