ad

කඩපුල් මල් සුවඳ අරන්.....



කලා වැවේ තාවුල්ලේ...
තුරු
අතරේ සෙවනැලේ
වස්
දඞුවට පෙම් බැන්දේ...
පාලුව
මකාගන්නයි මේ
හද
පතුලේ....

තරු මල් දහසක් මැද්දේ
දිලිහෙන
නුඹ සිත් අහසේ
කඩපුල්
මල් සුවඳ අරන්
ආවේ
නුඹද?රෑ යාමේ

කවි ලියන්න දුර හිඳගෙන
නුඹේ
නමට මේ විලසට
බිනර
මහේ සඳ ඇවිදින්..
හැමදාමත්
එළිය දෙන්න..


කඩපුල් මල් සුවඳ අරන්..... කඩපුල් මල් සුවඳ අරන්..... Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:44 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.