ad

දුර ඉඳන් හිනහෙන්න පෑව්වත් දුර අහසේ.



නිකිණිසඳ ඔච්මට වාගේ
එබිකම් කරනවා වළාකුඵ අතරේ
සිත ගිහින් බොහොම දුර..
නුඹගෙ නෙතු මානේ
ලෝකයම නෙතු පියන
සොඳුරු රෑ යාමේ...
පාලුව දැනෙනවා
කවිකාර හදවතට රහසේ...
දුර ඉඳන් හිනහෙන්න
පෑව්වත් දුර අහසේ..
නුඹ පෙනෙන මායිමේ
හිඳින්ම් සඳවතියේ...
දුර ඉඳන් හිනහෙන්න පෑව්වත් දුර අහසේ. දුර ඉඳන් හිනහෙන්න පෑව්වත් දුර අහසේ. Reviewed by හර්ෂණ කසුන් මිල්ලතේ on 11:16 PM Rating: 5

No comments:

millathaewebteam@. Powered by Blogger.